Privacy Policy

1) වෙබ් අඩවියෙහි ලියාපදිංචිවීම සදහා පහත පියවර අනුගමනය කරන්න.

Yojanawa.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
දකුණු පස ඉහළ කෙලවරේ ඇති Register button එක click කරන්න.

Create your account යටතේ අසා ඇති සියලුම තොරතුරු සම්පුර්ණ කරන්න.

මුරපදය තහවුරු කිරීමෙන් (Confirm password) පසුව register button එක click කරන්න

ඔබගේ විද්‍යුත් ලිපිනය තහවුරු කිරීමට (veryfy) කිරිමට yojanawa.com වෙතින් එවා ඇති link එක click කරන්න.

2)ඔබගේ ගිණුමට ප්‍රමාණවත් පරිදි තොරතුරු ඇතුලත් කිරීම සදහා,

ඔබ ලියාපදිංචි වීමේදී ලබා දුන් විද්‍යුත් ලිපිනය හා මුරපදය ඇතුලත් කර ඔබගේ ගිණුමට පිවිසෙන්න.

පසුව අසා ඇති තොරතුරු නිවැරදිව සම්පුර්ණ කරන්න.

3)ප්‍රමාණවත් පරිදි තොරතුරු ඇතුලත් කිරීමෙන් ඔබට ගැලපෙනම සහකරු /සහකාරිය ඔබට ඉතා ඉක්මනින් පහසුවෙන් සොයා ගත හැකිය.

Special Features :-

කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අය නොකෙරේ.

ඔබට කැමැත්ත ප්‍රකාශ කිරීම (express interest) හා කැමැත්ත තහවුරු කිරීම (accept interest) නොමිලේ සිදු කිරීමට හැකිය.

ඔබට යම්කිසි අයකු පෞද්ගලිකව සම්බන්ධ කර ගැනිමට අවශ්‍ය නම් අප ලබා දී ඇති package වලින් ඔබ කැමති package එකක් මිල දී ගත යුතුය.

ඒ සදහා Yojanawa.com වෙබ් අඩවිය වෙත ඔබගේ ගිණුම වෙත පිවිස premium plan click කිරීමෙන් package පිළිබඳ තොරතුරු තවදුරටත් ලබාගත හැක.

* අනෙකුත් මංගල යෝජනා වෙබ් අඩවි වලින් අප සුවිශේෂ වනුයේ 100% ඔබගේ සුරක්ෂිතතාවය හා විශ්වාසනීයත්වය සුරැකීමට අප නිරන්තරයෙන් බැදි සිටීමයි.

තවද වැදගත් පලකිරිම් පමණක් අප වගකිමකින් යුතුව සිදුකරනු ලබන බවද දන්වමු.
එම නිසා ඔබගේ මංගල දැන්විම සදහා සියලු තොරතුරු ඇතුලත් කර පල කිරිමට කාරුණික වන්න..

*සැ.ක:- තවද අසම්පුර්ණ ගිණුම්
(නම,වයස,උස,ප්‍රදේශය.. ලබාදි නැති අය) මෙම සේවාව සදහා ලියාපදිංචිවන අයට බාධාවක් බැවින් කිසිදු දැනුම් දිමකින් තොරව ඉවත් කරන බවද දන්වමු.

ඔබගේ කැමත්ත පලකිරිම මත පමණක් අප ඔබගේ පෞද්ගලික දුරකථන අංක ලබාදීමට කටයුතු කරන බව ඉතාමත් වගකීමෙන් යුතුව දැනුම් දෙමු *

අපගේ සේවාව පිළිබඳ තවදුරටත් තොරතුරු අවශ්‍ය නම් අපගේ පාරිභෝගික සේවාව හා සම්බන්ධ වන්න
Customer care - (077) 838 0457

Beat wishers from
Yojanawa.com
J- Creative Soft Solutions